අද සිට බන්ධනාගාරවලට එස්ටීඑෆ් ආරක්ෂාව

අද (24 වැනිදා) ක්‍රියාත්මක වන පරිදි බන්ධනාගාර කිහිපයක ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාටය යෙදවීමට තීරණය කර තිබේ. ඒ අනුව වැලිකඩ, මැගසින් සහ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර වෙත මෙම එස්ටීඑෆ් ආරක්ෂාව යෙදවීමට තීරණ්‍ය කළ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර මහතා පවසයි.