කොරෝනාවෙන් පසු කොරියාවේ රැකියාවට යන පළමු කණ්ඩායම හෙට පිටත්වෙයි

කොවිඩ් -19 වසංගතයෙන් අනතුරුව දකුණු කොරියාවේ රැකියා සඳහා නික්මෙන මෙරට ප්‍රථම ශ්‍රමිකයින් කණ්ඩායම (24 වැනිදා) දකුණු කොරියාව බලා යෑමට නියමිත බව ශ්‍රී ලංකාවේ පිහිටි දකුණු කොරියානු තානාපති කාර්යාලය පැවසයි.