HeadlinesNewsSinhala විදෙස්ගත ශ්‍රමිකයන් මෙරටට ගෙන්වීම තාවකාලිකව නතර කරයි October 12, 2020 Facebook Twitter Pinterest WhatsApp මෙි වනවිට රට තුළ උද්ගතව ඇති සෞඛ්‍ය අස්ථාවරත්වය හේතුවෙන් විදෙස් ගතව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට ගෙන්වීම තාවකාලිකව නතර කිරීමට පියවර ගත් බව විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කරයි