මෙරට කොරෝනා ආසාදිත ගණන 47000 පසුකරයි

අද අලුතින් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ගණනත් සමගින් මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 47,031ක්වා මේ වන විට ඉහළගොස් තිබේ.
මේ අතර අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 656ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර ඒ සමග මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 40,317ක් වේ. මීට අමතරව මේ වනවිට මෙරටින් සමත් කොරෝනා මරණ 222ක් වාර්තා වී තිබේ.