මෙරට කොරෝනා ආසාදිත ගණන 66000 පසුකරයි

කොරෝනා ආසාදනය වූ තවත් රෝගීන් 354 දෙනෙකු අද (03 වැනිදා) සවස් වන විට හඳුනාගෙන තිබේ. ඒ අනුව මේ වනවිට මෙරට සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 66,052ක් දක්වා ඉහළගොස් තිබේ.