අද දිනයේදී කොරෝනා ආසාදිතයින් 204ක් සොයා ගැනේ

මෙරටින් කොරෝනා ආසාදිතයින් 204ක් අද (23 වැනිදා) දිනය තුළ හඳුනාගෙන තිබේ. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 20,375ක් දක්වා ඉහළ ගොස් තිබේ. එහිදී රෝහල්ගත කොවිඩ් ආසාදිතයින් ගණන 5,791 ක් ලෙස දැක්වෙන අතර සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 14,497ක් ලෙස සටහන් වේ.