රස කැවිලි ජාවාරමක් කෑවොත් බලාගෙනයි

රට තුළ විදේශ මුදල් සංචිත හිඟයක් පවතිද්දී නිසි ප‍්‍රමිතියෙන් තොර ආහාර ද්‍රව්‍ය ආනයනය කර වෙළෙඳපොළෙහි අලෙවි කිරීමේ ජාවාරමක් පවතී. එලෙස නිසි ප‍්‍රමිතියෙන් තොර ටොෆි, චොක්ලට් පලතුරු ආදී අත්‍යවශ්‍ය නොවන ආහාර වර්ග ආනයනය කර අලෙවි කරන වෙළෙඳ සලක් ඡායාරූපයේ දැක්වේ.

මෙම තත්ත්වය අනුව රස කැවිලි පරිහරණය කිරීමේදී පාරිභෝග ජනතාව නියම තත්ත්ව සහතික පරීක්ෂා කර බැලීම අනිවාර්ය කරුණක් වේ