HeadlinesNewsSinhala අද කොවිඩ් මරණ 2ක් December 10, 2020 Facebook Twitter Pinterest WhatsApp අද (10 වැනිදා) මෙරටින් කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 146ක් දක්වා ඉහළ ගොස් තිබේ.