මහර සහ මාතර බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනකුගේ වැඩ තහනම්

මාතර සහ මහර බන්ධනාගරයේ සේවය කළ බන්ධනාගාර නියාමකයින් දෙදෙනකුගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබේ. සිරකරුවන්ට ජංගම දුරකතන ලබා දීම සම්බන්ධයෙන් අදාළ නියාමකයින් දෙදෙනාගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇති අතර වැඩ තහනම් කරුණු මෙම බන්ධනාගාර නියාමකයින් දෙදෙනා පොලිසීයට ඉදිරිපත් කෙරුණු බවට වාර්තා වේ.