U-15 Final Teams – DSI Schools Volleyball Championship

ඩී.එස්.අයි. සුපර් ස්පෝර්ට් පාසල් වොලිබෝල් තරගාවලිය 2019

ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලය – නාත්තන්ඩිය (2019 සැප්තැම්බර් 28 – ඔක්තෝබර් 2)

ජාතික මට්ටමේ තරග ප්‍රතිඵල – 15 න් පහල බාලක / බාලිකා

15 න් පහළ -බාලක

අර්ධ අවසන් තරඟ 01.

දවිසමර විද්‍යාලය – සීදුව සහ

සාන්ත සේවියර් මහා විද්‍යාලය – හලාවත

26/24, 25/21, 26/24

ජයග්‍රහණය

දවිසමර විද්‍යාලය – සීදුව

අර්ධ අවසන් තරඟ 02.

රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය – රුවන්වැල්ල සහ සේනානායක මධ්‍ය මහා විද්‍යාලය – මාදම්පේ

25/14, 25/16, 25/19

ජයග්‍රහණය

රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය – රුවන්වැල්ල

තුන්වන ස්ථානය

සාන්ත සේවියර් මහා විද්‍යාලය – හලාවත සහ සේනානායක මධ්‍ය මහා විද්‍යාලය – මාදම්පේ

25/15, 25/16, 25/19

ජයග්‍රහණය

සාන්ත සේවියර් මහා විද්‍යාලය – හලාවත

අවසන් තරඟය

රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය – රුවන්වැල්ල සහ දවිසමර විද්‍යාලය – සීදුව

 

15 න් පහළ -බාලිකා

 

අර්ධ අවසන් තරඟ 01.

සංඝමිත්ත බාලිකා විද්‍යාලය – කිරිඳිවල සහ බෝපිටිය මහා විද්‍යාලය – බෝපිටිය

25/23, 25/18, 25/20

 

ජයග්‍රහණය

සංඝමිත්ත බාලිකා විද්‍යාලය – කිරිඳිවල

අර්ධ අවසන් තරඟ 02.

උහන තිස්සපුර විද්‍යාලය-අම්පාර සහ මහගමසේකර මධ්‍ය මහා විද්‍යාලය – රදාවාන

25/18, 25/17, 25/20

 

ජයග්‍රහණය

උහන තිස්සපුර විද්‍යාලය – අම්පාර

 

තුන්වන ස්ථානය

බෝපිටිය මහා විද්‍යාලය – බෝපිටිය සහ මහගමසේකර මධ්‍ය මහා විද්‍යාලය – රදාවාන

25/22, 21/25, 25/23

 

ජයග්‍රහණය

බෝපිටිය මහා විද්‍යාලය – බෝපිටිය

අවසන් තරඟය

 

උහන තිස්සපුර විද්‍යාලය – අම්පාර සහ සංඝමිත්ත බාලිකා විද්‍යාලය – කිරිඳිවල