HeadlinesNewsSinhalaUncategorized අවසන් වසර විභාග සඳහා විශ්වවිද්‍යාල අද විවෘත වේ. June 22, 2020 Facebook Twitter Pinterest WhatsApp මෙරට කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු විශ්වවිද්‍යාල අවසන් වසර විභාගය සඳහා අද (22 වැනිදා) සිට අදියර කිහිපයකින් විවෘත වන බව විශ්වවිද්‍යාල කොමිසන් සභාව කියා සිටී.