HeadlinesNewsSinhala මැතිවරණ පැමිණිලි 5032 ක් දක්වා ඉහළට July 27, 2020 Facebook Twitter Pinterest WhatsApp මහ මැතිවරණයට අදාළව මැතිවරණ නීතිරීති උල්ලංඝණය කිරීම් 5032 ක් මැතිවරණ කොමිසමට වාර්තා වී තිබේ. අදාළ පැමිණිලි ජාතික සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කාර්යාලවලට මෙසේ ලැබී ඇතැයි එම කොමිසම පවසයි. ගත වූ පැය 24 ක් ඇතුළත මැතිවරණයට අදාළ පැමිණිලි 209 ක් ලැබී ඇත.