පොහොරත් නැහැ ඩොලර් මිලියන 6.9ත් නැහැ

ශ්‍රී ලංකාවට කාබනික පොහොර තොගයක් රැගෙන පැමිණි චීන නෞකාව අයත් සමාගමට අමෙරිකානු
ඩොලර් මිලියන 6.9ක මුදල අද (07) ගෙවීමට මහජන බැංකුව තීරණය කර අතර චීන සමාගමට අයත් පළමු
කාබනික පොහොර තොගය සඳහා මුදල් ගෙවීම අද සවස සිදුකර බවද වාර්තා වේ.
මහජන බැංකුව සඳහන් කළේ කොළඹ වාණිජ මහාධිකරණය මගින් පනවා තිබූ වාරණ නියෝගය ඉවත්
කිරීම හේතුවෙන් මෙම මුදල ගෙවීමට තීරණය කර ඇති බවයි