අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය අද

අමෙරිකා එක්සත් ජනපදයේ 59 වන ජනාධිපතිවරණය අද (03 වැනිදා) පැවැත්වේ. ඒ අනුව රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඩිමොක්‍රටික් පක්ෂය නියොජනය කරන ජෝ බයිඩන් මෙවර අපේක්ෂකයින් ලෙස ඉදිරිපත්ව සිටින අතර වසර හතරක ධුර කාලයක් සදහා නව ජනාධිපතිවරයෙකු පත්කර ගැනීමට නියමිත අතර ප්‍රාන්ත 50ක ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.