HeadlinesNewsSinhala දිවයින පුරා බන්ධනාගාරවලට අමුත්තන් පැමිණීම අත්හිටුවයි July 8, 2020 Facebook Twitter Pinterest WhatsApp දිවයිනේ සියලුම බන්ධාගාර වෙත අමුත්තන් පැමැණීම දින නියමකයන් නොමැතිව අත්හිටුවීමට තීරණය කර තිබේ. මේ වනවිට වැලිකඩ රිමාන්ඞ් බන්ධනාගාරයේ රැඳවියෙකුට කොරෝනා ආසාදනය වී තිබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවට බන්ධනාගාර කොමසාරිස්වරයා ප්‍රකාශ කර සිටී.