Wednesday, January 15, 2025
Home Headlines Coronavirus කොවිඩ්-19 මඬින්න ‘රට රකින ජන හඬ’ එයි

කොවිඩ්-19 මඬින්න ‘රට රකින ජන හඬ’ එයි

ආගමික සිද්ධස්ථාන මූලික කරගනෙ මෙහි වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් ඔබගේ ප්‍රදේශය තුළ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව, එන්නත් ලබානොගත් සංඛ්‍යාව, කොවිඩ් ආසාදිතයන්ට ඇති අවහිරතා සහ බාධක නොපමාව 0767671943 හෝ 0112556700 යන දුරකථනවලට දැනුම්දෙන ලෙස එම සංවිධානය ඉල්ලා සිටියි