කොවිඩ් එන්නතේ පළමු මාත්රාව නොගත් බස්නාහිර පළාතේ වයස අවුරුදු 60ට වැඩි ජනතාවට මෙම එන්නත් ලබාදීමට කටයුතු සූදානම් කර ඇත.
ජනතාවට 1906 දුරකතන අංකය අමතා ඒ සඳහා ලියාපදිංචි විය හැකි බවද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.