කොවිඩ් රෝගීන්ට ඔක්සිජන් ඉන්දියාවෙන්

KOLKATA, WEST BENGAL, INDIA - 2021/05/13: Workers wearing facemask as a preventive measure against Covid19 unload empty oxygen cylinders for refilling at a hospital in Kolkata as COVID19 positive cases and deaths surge in India. (Photo by Sumit Sanyal/SOPA Images/LightRocket via Getty Images)

ඉන්දියාවෙන් සතියකට ඔක්සිජන් මෙට්ට්‍රික් ටොන් 100 බැගින් ආනයනය කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. රෝහල්වලට දිනකට අවශ්‍ය කෙරෙන ඔක්සිජන් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 70-72 අතර ප්‍රමාණයක් දක්වා වැඩිවී ඇතැයිද එම අමාත්‍යාංශය සඳහන් කරයි.  මීට  අමතරව සිංගප්පූරුවෙන්ද ඔක්සිජන් ගෙන්වීමට රජයේ අවධානය යොමු වී ඇත.

දිවයින පුරා රෝහල්වල ඔක්සිජන් අවශ්‍ය කෙරෙන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග පවසයි. එය ඔක්සිජන් අවශ්‍ය කෙරෙන රෝගීන් සංඛ්‍යාව 500ක් ඉක්මවා ඇතැයිද එහෙයින් මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.