ගැබිණි මවුවරුන්ට එන්නත් දිම කඩිනම් කරයි

Image illustrating the vaccine against influenza A/H1N1.

ගැබිණි මවුවරුන්ට එන්නත් දිම කඩිනම් කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව ළඟම පිහිටි රෝහලට හෝ සායනයට ගොස් කොවිඩ් මර්දන එන්නත් ලබා ගන්නැයි ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය ගර්භණී මාතාවන්ගෙන් ඉල්ලීමක් කරයි.
වයස අවුරුදු 30ට වැඩි ගැබිනි මව්වරුන්, රුධිර පීඩනය, දියවැඩියාව ඇඳුම ආදි රෝගාබාධවලින් පෙළෙන ගැබිණි මව්වරුන්, අවධානම් රැකියාවල නිරතවන ගැබිණි මව්වරුන් අනිවාර්යෙන්ම කෝවිඩ් මර්දන එන්නත් ලබාගත යුතු බව මෙහිදී අවධාරණය කර තිබේ.