Friday, March 29, 2024
Home Headlines Coronavirus නිදන්ගත රෝග ඇති 60ට වැඩි අයට පළමු එනනත ලබාදීම අදින් ඇරඹෙයි

නිදන්ගත රෝග ඇති 60ට වැඩි අයට පළමු එනනත ලබාදීම අදින් ඇරඹෙයි

බස්නාහිර පළාතේ බරපතළ රෝගාබාධ ඇති ජනතාවටද අද (10දා) සිට දින 03ක් එන්නත් ලබාදෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි .

කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව නොගත් බස්නාහිර පළාතේ වයස අවුරුදු 60ට වැඩි ජනතාවට මෙම  එන්නත් ලබාදීමට කටයුතු සූදානම් කර ඇත.

ජනතාවට 1906 දුරකතන අංකය අමතා ඒ සඳහා ලියාපදිංචි විය හැකි බවද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.