HeadlinesCoronavirusNewsSinhala ශ්‍රී ලංකාවේ තවත් කොරෝනා මරණයක් වාර්තා වේ August 23, 2020 FacebookTwitterPinterestWhatsApp Blood sample with respiratory coronavirus positive ශ්‍රී ලංකාවේ 12 වැනි කොරෝනා මරණය වාර්තා වේ. ඉන්දියාවේ සිට මෙරටට පැමිණි 47 හැවිරිදි කාන්තාවක් මෙසේ මිය ගොස් ඇති අතර ඇය මාවතගම, වෑඋඩ ප්‍රදේශයේ පදිංචි අයෙකි.