කොරෝනා එන්නත ලක්ෂ 3කට දීලා..

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා එන්නත ලබා දුන් මෙරට පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 03 සීමාව ඉක්මවා ගොස් තිබෙනවාග. ඒ එන්නත් 39,078 ක් ඊයේ දිනය තුළ ලබාදීමත් සමගයි. ඒ අනුව මේ දක්වා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදුන් සංඛ්‍යාව තුන්ලක්ෂ 2,857 ක් වේ.