Thursday, January 22, 2026
Home Headlines Coronavirus රට වැහුවත් සියලු සතොස විවෘතයි

රට වැහුවත් සියලු සතොස විවෘතයි

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන කාල සීමාවේදී සියලුම සතොස අලෙවිසල් සමුපකාර අලෙවිසල් සහ කිව් ෂොප් විවෘතව තබන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
මීට අමතරව රුපියල් දෙදහස් හයසියයක් වටිනා අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළත් බඩු මල්ල 1998 දුරකථන අංකය අමතා නිවසටම ගෙන්වාගත හැකි බවද හෙතෙම සඳහන් කළේය.
ඉදිරි සතියේදී ඒ සඳහා ප්‍රවාහන ගාස්තුවක්ද අය නොකෙරේ.