Thursday, April 18, 2024
Home Headlines Coronavirus ශ්‍රී ලංකාව අවදානම් රටක් – හොංකොං රාජ්‍යය පවසයි

ශ්‍රී ලංකාව අවදානම් රටක් – හොංකොං රාජ්‍යය පවසයි

Colombo, Sri Lanka - February 16 2012: A large crowd enjoy the sunset on Galle fort road on the seafront of Colombo, the capital city of Sri Lanka
කොවිඩ්-19 දැඩි ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකාව අවදානම් රටක් ලෙස නම් කිරීමට හොංකොං රාජ්‍යය පියවර ගෙන තිබේ. එය වහාම ක්‍රියාත්මක වන පරිදි අද (20දා) සිට බලපැවත්වෙන බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවට අමතරව බංග්ලාදේශය, කාම්බෝජය, ප්‍රංශය, ග්‍රීසිය, ඉරානය සහ මැලේසියාව ඇතුළු තවත් රටවල් 15ක්ද එහි අවදානම් රටවල් ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන පුද්ගලයින් සදහා නිරෝධායන නීති දැඩි කිරීමටද හොංකොං පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.